Episode #8 - ඔයාටත් අනුන්ගේ දේශපාලන මතය වාවගන්න බැරි ලෙඩක් තියෙනවද?
මේ දවස්වල රටේ දේශපාලන තත්වය සැහෙන උණුසුම. ඉතින් හිතුනා රටේ වර්තමාන තත්වය අරගෙන පොඩි episode එකක් කරන්න. Episode එකට comment එකක් දෙන්න කලින් කරුණාකරලා මුළු episode එකම අහන්න. Facebook එකේ like එකක් දාලා follow කරන්න www.facebook.com/thelokueffect