Episode #2 - බලන්න ගිය ලංකාවේ විශාලම ජංගම ග්‍රහලෝකාගාරය ගැන මගේ අදහස
ලංකාවේ විශාලම ජංගම ග්‍රහලෝකාගාරය බදුරලියේ තරංග කුසුම්සිරිගේ නිර්මාණශීලී සුපිරි වැඩක්. මේක හෝමාගමට ආපු වෙලාවේ මට බලන්න අවස්ථාවක් උදා උනා. ඉතින් මට හිතුනා මගේ අදහස් යෝජනා ටික දාලා episode එකක් කරන්න. එහෙනම් අහන්නකො! තවත් මේ වගේ episode වලට පිවිසෙන්න https://www.thelokueffect.com Facebook page එක like කරන්න www.facebook.com/thelokueffect Twitter page එක follow කරන්න www.twitter.com/thelokueffect