Episode #1 - James Cameron ගේ Avatar (2009) movie review එක

As my very first episode I chose James Cameron’s epic blockbuster Avatar to review which was released 10 years ago in 18th December 2009. Hope you guys will enjoy my thoughts on Avatar and especially don’t hesitate to leave any critics regarding this episode by visiting below links.  හැදින්වීමේ episode එකෙන් පස්සේ කරන පලවෙනි episode එකට ඔයාලව සාදරයෙන් පිලිගන්නවා. මම මේ episode එකෙන් review කරන්නේ, නැත්තන් විචාරය කරන්නේ James Cameron ගේ 2009 වර්ෂයේ එළිදැක්වුණ Avatar movie එක. මම Avatar movie එක ගැන කරන විචාරය ගැන මොනයම්හෝ ප්‍රශ්නයක් තියෙනවනම් කරුණාකරලා පල්ලෙහා තියෙන මගේ website, Facebook, Twitter page link click කරලා ඇවිල්ලා අදහස් ඉදිරිපත් කරන්න අමතක කරන්න එපා.   The Loku Effect Podcast official web site, www.thelokueffect.com  Official facebook www.facebook.com/thelokueffect  Official Twitter www.twitter.com/thelokueffect

2356 232