What you should know to protect your kidneys? - ඔබව ආරක්ෂා කරන වකුගඩු රැක ගැනීමට ඔබ දැනගතයුතු දේ

SBS Sinhala Discussion with Dr. Himani Kariyawasam in Sydney on the causes of kidney disease and what can be done to prevent it - මාර්තු 11 වැනිදාට යෙදී තිබෙන ලෝක වකුගඩු දිනයට සමගාමීව, වකුගඩු රෝග ඇතිවීම සඳහා බලපාන සාධක සහ එමගින් ආරක්ෂා වීමට කුමක් කලයුතුද යන්න පිළිබඳව සිඩ්නි හි හිමානි කාරියවසම් වෛද්‍යතුමිය සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව 

2356 232