Former French president has been sentenced for corruption: World news highlights of the week - දුෂණ චෝදනා නිසා හිරගෙට යන හිටපු ප්‍රංශ ජනපති සහ මානව හිමිකම් චෝදනා එනවිට ලෝක සංගම් වලින් හීන්සීරුවේ අයින්වන ඊශ්‍රායලය: 'ලොව වටා'
Here are the most prominent world news highlights from Myanmar, US, Germany, France and more on AstraZeneca Covid 19 vaccine updates around the world during this week. - SBS සිංහල ගුවන් විදුලිය සතිපතා ගෙන එන "ලොව වටා” විදෙස් විත්ති සමාලෝචනය AFP පුවත් සේවයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමඟින්, සෑම සතියකම සිකුරාදා වැඩසටහනින්